කාර් එකක් නූලෙන් බේරෙයි!

0
77

FB_IMG_1557484392025FB_IMG_1557484375848FB_IMG_1557484371378ආසිරි සෙන්ට්‍රල් පුද්ගලික රෝහල අසල නවතා ගොස් තිබුණ මෝටර් රථයේ අයිතිකරුවා කව්දැයි සොයා ගැනිමට නොහැකිවිම නිසා ඇතිව තිබුනේ කලබල තත්වයකි.
හමුදාවත් පොලිසියත් මේ මෝටර් රථය වටකොට අවට සෙනග පවා ඉවත් කර දමා තිබුණි.
තත්වය මෙසේ වර්ධනය වෙමින් පැවැතියදි එහි අයිතිකරු පැමිණ තිබුන බව වාර්ථා වේ.
මෝටර් රථයක් හෝ යතුරු පැදියක් තබා යන්නේ නම් එහි රියදුරු ඇමතිම සදහා නමත් දුරකථන අංකයත් රථයේ තබා යන ලෙස දැන් අවස්ථා ගණනාවකදිම ආරක්ෂක අංශ විසින් මහජනයාගෙන ඉල්ලා  තිබුණි.
ලක්ෂ ගාණක මෝටර් රථයක් මේ අනුව බේරි තිබුනේ නූලෙනි.FB_IMG_1557484363068