කාලගුණය හරස් වෙයි ! අද මිගමු වැල්ලට මාළු හිඟයි ! හුරුල්ලෝ රු 700 යි

0
665

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අද මිගමුවෙන් මුහුදු ගොස් ඇත්තේ බෝට්ටු 20 කටත් අඩු ප්‍රමාණයක් බව අපගේ ලෙල්ලම් ආරංචි මාර්ග පවසා සිටි.

මේ හේතුව නිසා අද මිගමුව වැල්ලේ මාළු ඉතාමත් හිඟ අතර මිළද ඉහල ගොස් තිබේ.
පසුගිය 7 වෙනිදා කිලෝවක් රු 350 ක් වු හුරුල්ලන් අද අලෙවි වන්නේ රු 700 කටය