කාලෙකට පස්සේ මංකුලිය මහ ලෙල්ලම⁣ මාළුවලින් පිරෙයි !

0
324
dav

dav

මීගමුවේ මහලෙල්ලමට කාලෙකට පස්සේ රටේ විවිධ පළාත්වලින් මාළු තොග පැමිණ තිබුණි.
ඒ ගිය සිකුරාදා දිනයේදිය.
ඒත් විශේෂයෙන්ම බලයන් කෙලවල්ලවන් ඇටවල්ලන් සහ අලගුඩුවන්ය.
මේ හේතුව නිසා මේ මාළු විශේෂයන්හි මිළ ගණන් සැලිකිය යුතු අන්දමකින් පහල ගොස් තිබුණි.
විශේෂයෙන්ම ඇටවල්ලන් අලගුඩුවන් වැනි උන්ගේ මිළ රු 230 ක් පමණ වි තිබුණ අතර කෙලවල්ලන් රු 400 ක මිලට අලෙවි විය.
මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දුන් මත්‍ය අලෙවි ව්‍යාපාරිකයන් කියා සිටියේ පසුගිය දෙසැම්බර් මාසයට පසු  වැඩිම මාළු තොග පැමිණි දවස පසුගිය සිකුරාදා බවයි.

dav