කාලෙකට පස්සේ ලෙල්ලමට සාලයෝ ඇවිත් ! කිලෝවක් රු 300යි

0
50

පහුගිය දවස් වල ලෙල්ලමේ අඩුවෙන්ම තිබුන මාලු වර්ගය තමයි සාලයෝ.මිළ තිබුනෙත් ඉහල මට්ටමක.රු 400ත් 500ත් අතර තමයි මිළ ගණන්.

දවස් ගාණකට පස්සේ අද සාලයෝ තොග ලෙල්ලමට ලැබිල.මිළ රු 300යි.ලින්නා මිළත් යම් තරමක පහල මිළක.කිලෝවක් රු 400ත් 450 අතර.

අනික් මාලු වර්ගත් වෙනදට වඩා අද ලෙල්ලමට ඇවිත් කියල තමයි දැනගන්න තියෙන්නේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here