කාවින්දගේ අසාර්ථකත්වය හමුවේ මීගමු එජාප ප්‍රබලයන් පක්ෂය හැර යාම ඇරඹේ ?

0
101

henry newමිගමුව එජාප සංවිධායක කාවින්ද ජයවර්ධනගේ ආසාර්ථකත්වය හමුවේ මිගමුවේ ඇතැම් එජාප ප්‍රබලයන් පක්ෂය හැරයන තැනට කටයුතු යෙදි ඇත.
මේ අනුව එජාපයට අහිමිවගොස් ඇත්තේ මිගමුවේ සිටි ප්‍රතිපත්ති ගරුක උගත් හිටපු නාගරික මන්ත්‍රිවරයෙකි.
වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වු හෙන්රි ප්‍රනාන්දු එජාපයෙන් ඉවත්ව මේ වන විට ජන බලවේගයට එක්ව සිටි.
ප්‍රතිපත්තියක් නැති ලංසා පවුලට කඩේ යන බහුතරයක් නාගරික මන්ත්‍රිවරුන් අතර හෙන්රි යනු දක්ෂයෙකි.
කාවින්දගේ සංවිධායක ශාපය නිසා මිගමු එජාපයට දැන් හෙන්රිලා වැනි ප්‍රතිපත්තිගරුක අයවලුන් අහිමි වන්නට පටන්ගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here