මේ විවෘත කිරිම සදහා ආරාධනා කර ඇත්තේ මිගමුව එජාප සංවිධායක කාවින්ද ජයවර්ධන විසිනි.
මේ අතර පවුල් වාදයට එරෙහිව දැවන්ත සංවාදයක් මේ සමාජය තුල පෙරට එමින් ඇති මොහොතක දේශපාලනයට සෘජු සම්බන්ධයක් පසුගිය කාලය තුල නොදුටු සජිත් ප්‍රේමදාස මහතාගේ සොහොයුරියකට ඇරයුම් කිරිම ගැන යම් විවේචනද මේ වන විට සංවාදයට ලක්වෙමින් තිබේ.