කාවින්දගේ බළලා දල්පදාදුගේ මල්ලෙන් එලියට පනී !

0
182

cat 2අහිමිව ගිය බලය මීගමුව තුල යළිත් පිහිටුවා ගැනිම සදහා ලංසා පවුල විසින් ක්‍රියාත්මක කරමින් සිටින දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රධානතම තුරුම්පුව වන්නේ එක නායකත්වයක් වටා ඉතා ශක්තිමත් ලෙසින් ගොනුව සිටින එජාප පාක්ෂිකයා බේද බින්න කොට අර්බුදයක් නිර්මාණය කිරිමය.
එපමණක් නොව දේශපාලන පරිණත බවක් නැති ලංසා පවුලේ දයාන් ලංසාට පවා මේච්චල් කරගතහැකි චරිතයක් වන කාවින්ද ජයවර්ධනව මීගමුව ආසන සංවිධායක දුරයට පත්කරගැනිමට මහන්සි ගැනිමය.
ලංසාලගේ මේ සිහිනය වෙනුවෙන් දැනටමත් මීගමුව තුල වැටුපකට ක්‍රියාත්මක වෙමින් සිටින් පිරිසක් වෙයි.
ඔවුන් කියන්නේ කෙසේ හෝ කාවින්දට මීගමුවේ සංවිධායකකම ලැබෙන බවය.
මේ මෙහෙයුම වෙනුවෙන් කාවින්ද ජයවර්ධන විසින් මසකට රුපියල් 40000 ක මුදලක් මංජුල දල්පදාදු තරුණ මහතාට ලබාදෙන බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් අපට දැනගන්නට ඇත.
ඒ අනුව කාවින්ද ගේ බළලා දැන් දල්පදාදුගේ මල්ලෙන් එලියට පැන ඇති බව අපට දැනගන්නට ලැබුනේ මීපුර වෙබ් අඩවියේ ක්‍රියාකාරි සමාජිකයෙකුගේ මුහුණු පොතට මංජුල දල්පදාදු විසින් යවා ඇති පහත පණිවිඩය දැකිමෙන් අනතුරුවය,කාවින්දගේ ප්‍රශ්ණය