එපමණක් නොව දේශපාලන පරිණත බවක් නැති ලංසා පවුලේ දයාන් ලංසාට පවා මේච්චල් කරගතහැකි චරිතයක් වන කාවින්ද ජයවර්ධනව මීගමුව ආසන සංවිධායක දුරයට පත්කරගැනිමට මහන්සි ගැනිමය.
ලංසාලගේ මේ සිහිනය වෙනුවෙන් දැනටමත් මීගමුව තුල වැටුපකට ක්රියාත්මක වෙමින් සිටින් පිරිසක් වෙයි.
ඔවුන් කියන්නේ කෙසේ හෝ කාවින්දට මීගමුවේ සංවිධායකකම ලැබෙන බවය.
මේ මෙහෙයුම වෙනුවෙන් කාවින්ද ජයවර්ධන විසින් මසකට රුපියල් 40000 ක මුදලක් මංජුල දල්පදාදු තරුණ මහතාට ලබාදෙන බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් අපට දැනගන්නට ඇත.
ඒ අනුව කාවින්ද ගේ බළලා දැන් දල්පදාදුගේ මල්ලෙන් එලියට පැන ඇති බව අපට දැනගන්නට ලැබුනේ මීපුර වෙබ් අඩවියේ ක්රියාකාරි සමාජිකයෙකුගේ මුහුණු පොතට මංජුල දල්පදාදු විසින් යවා ඇති පහත පණිවිඩය දැකිමෙන් අනතුරුවය,