කාවින්දගේ මන්ත්‍රිකම යන්තම් බේරෙයි ……

0
38

Kavinda jayawardana

 

සමඟි ජනබලවේගයට ගම්පහින් හිමිව තිබුනේ  මන්ත්‍රිධුර 4 කි. මුල් වටයේ මනාප ගණන් කිරිමේදි මන්ත්‍රිධුරයක් හිමිව නොතිබුන කාවින්ද ජයවර්ධනට පසුව සිදුකරන්නට යෙදුන නැවත ගණන් කිරිමේදි ”යන්තම්” මන්ත්‍රි වෙන්නට අවස්ථාව හිමිව ඇතැයි වාර්ථාවේ.

ඒ මනාප වලින් තෙවන ස්ථානයට පත් හර්ෂණ රාජකරුණාට වඩා මනාප 20000 අඩුවෙන් ලබාගනිමිනි.

එජාපේ තරුණ සංවිධානවල නායකත්වයන් පවා දැරූ කාවින්ද ජයවර්ධනට වඩා තරුණ නායකයෙකු ලෙසින් හර්ෂණ රාජකරුණා මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුල ස්ථාවර වෙමින් තිබේ. .

මේ අනුව හර්ෂණ රාජකරුණා  මනාප 73612 ක් ලබාගනින්දි ප්‍රබල එජාප පදනම් සහිත ආසනයක් නිායෝනය කරමින් තරඟ වැදුන කාවින්දට ලබාගත හැකිව තිබුනේ මනාප 52026 ක් පමණි.