විශේෂයෙන්ම බෝලවලාන ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරයෙකු සහ කාවින්ද මන්ත්‍රිවරයාගේ මාධ්‍ය අංශයට සම්බන්ධ යැයි කියන අයෙකු අතර ඊයේ මේ ගැටුම එළියට පැන ඇතැයි වඩාත් විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගන්නට ඇත.
මේ දෙදෙනා අතර කලක පටන් පැවැති ගැටුම ඉදිරියේදි අභ්‍යන්තර අර්බුද රැසක් නිර්මාණය කිරිමට නියමිතව ඇත.
මේ එක් අයෙකු දැඩි රනිල් විරෝධියෙකු ලෙසින් කටයුතු කළ අයෙකුද බව කාවින්දගේ මාධ්‍ය අංශයේ අයෙකු යැයි කියන තැනැත්තෙකු විසින් පසුගිය කාලය තුල සමාජය මාධ්‍ය ඔස්සේ ඉතා පුළුල් ලෙසින් ප්‍රචාරය කර තිබේ.
මේ සියළු ඉදිරිවාදිකම් මේ කල්ලිය තුල බේද ඇතිකිරිමට බරපතල බලපෑ හැකි දැන් පැහැදිලිය.