කාවින්ද ජයවර්ධනගේ දවල් මිගෙල් රැදනියෙල් ගෝලයෝ රොත්ත ප්‍රදිප් වටේ කැරකෙන්නේ ඇයි ??????

0
168

Screenshot from 2020-07-21 22-21-35කාවින්ද ජයවර්ධනව මිගමුවට ගෙනඒමට කටයුතු කළ ප්‍රධාන නියමුවා වුයේ ප්‍රදිප් පිරිස්ය.මිගමුව තුල එජාප බලය කඩා දමා ලංසා පවුලට හරි බරි ගැහෙන්නට ඉඩ හදාදිමට කාවින්ද දුන් සහයට පාරකැපු ප්‍රධානියෙකු වුයේ ප්‍රදිප් පිරිස්ය.

අද කාවින්ද එජාපය අතහැර සජිත් පිලට පැන දුරකථනය අතට ගත්තද මිගමුවේ එජාපයේ බලයට ඇති කෑදර කම නිසා සිය ප්‍රධාන ගෝලයා වු ප්‍රදිප් පිරිස්ට කෙසේ හෝ අපේක්ෂක්වය ගන්නා ලෙසට උල්පන්දම් දෙන්නට ඇත.ඒ අනුව ඡන්ද කොට්ටාශයක් වත් දිනාගන්නට බැරි ප්‍රදිප් පිරිස් දැන් දිස්ත්‍රික්කයක් වෙනුවෙන් ඡන්දය ඉල්ලනට පැමිණ ඇත.

පළාත් පාලන ආයතනය වත් දිනාගන්නට බැරිවුන ප්‍රදිප් පිරිස් ගම්පහ දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත්වන්නට යැයි කියන්නට ඇත්තේ කාවින්ද කි නිසා මිස වෙන කිසිම දෙයක් නිසා නොවන බව දැන් වඩාත් පැහැදිලි වන්නේ කාවින්ද ජයවර්ධනගේ දවල් මිගෙල් රැ දනියෙල් ගෝලයෝ රොත්ත පසුගිය දා ප්‍රදිප් පිරිස් හමුවිමට ගොස් ඔහුට හැකි අයුරින් සහය දෙනවා යැයි කියා ඇති බව සමාජ මාධ්‍ය වලටද බෙදාහැර ඇති බව දුටු පසුවය.

කෙසේ වෙතත් සජිත් පිළට සහය දෙන හිටපු විපක්ෂ නායක  රවි ජිවානන්ද ඇතුලු මන්ත්‍රින් පිරිසගේ මන්ත්‍රිධුරයන් අහෝසි විම දැන් ඉතා පැහැදිලිය.
මේ නිසාම විනය පරික්ෂනවලට යන්නට සිටින  කාවින්දගේ මේ ගෝලබාලයන් පිරිස දැන් ප්‍රදිප් පිරිස් වටේ කැරකි අපිත් ඔයාට යැයි කියන්නට පන්ගෙන තිබේ.
ලංසා පවුලට මිගමුවේ සම්පත් කොල්ල කන්නට ඉඩදුන් ප්‍රධාන ජුදාස්ල පිරිස වන්නේ මේ මන්ත්‍රිවරුන් බව ඉතා පැහැදිලිය.
සැබැවින්ම එජාප ජනයාගේ ඡන්දයෙන් පත්වි ඒ ඡන්දායකයන්ටම විනකරමින් දැන් ලංසාගේ දෑත් ශක්තිතිමත් කරමින් සිටිති.

මිගමු මහනගර සභාව මතුවු එකම ස්ථාවර තැන්පත් ගිනුමෙන් රුපියල් කෝටි හතාමාරක් නිමල් ලංසාගේ මැතිවරණය වෙනුවෙන් වැය කිරිමට ඉතා පැහැදිලි කූට සැලැස්මක් තිබියදි කාවින්දගේ කුප්‍රකට ගෝල  මන්ත්‍රිලා දෙදෙනෙකු වන කැලිසන් ජයකොඩි සහ නස්මියාර් යන මුදල් කාරක සභා මන්ත්‍රිවරුන් දෙදෙනාගේද සහයෙන් දැන් දයාන් ලංසා නත්තල් පප්පෙකු සේ අයියාගේ මනාප වලට අතදිහහැර මිගමු ජනයාගේ බදු මුදල් වැය කරමින් සිටිති.
සැබැවින්ම කාවින්ද මෙන්ම කැලිසන්ලාද ජනතාව පාවා දුන් ජුදාස් ලා මිස අන් කිසිවෙකුත් නම් නොවේ.

කැලිසන්ලාට ලංසා ගැන මේ තරම් කැක්කුමක් තිබෙන්නේ ඇයිදැයි කියා ඔහුගේ දුවගෙන් අසාදැන්නට යැයි අපි දුන්ගාල්පිටියේ ජනයාගෙන් ඉල්ලා සිටිමු.

දවල් මිගෙල් රැ දනියෙල්ලා( විඩියෝ )

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here