කාවින්ද නලවපු ලංසාව සජිත් කටානේදි පතුරු අරියි !

0
271

මීගමු එජාප සංවිධායක කාවින්ද ජයවර්ධන කිසිදිනක නිමල් ලංසලාගේ මජර පාලනයට එරෙහිව වචනයක් වත් කථා කලේ නැත.එපමණක් නොව කාවින්ද වටේ සිටින ඇතැම් නාගරික මන්ත්‍රීලාද කලේ ලංසා සරණ යෑමය.මේ දෙගොල්න්ම එක්වි නලවපු ලංසාට සජිත් බඩපිරෙන්නම දුන්නේය.ඒ පසුගියදා කටානේ පැවැති ජනහමුවේදිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here