කාවින්ද හොරෙක් ! ශ්‍රිනාත් පිස්සෙක් ! සංවර්ධන කමිටුවේ ගුටිකෙලියක් !පිලික්ස් මැදට පනී ?

0
64

කාවින්ද ශිනාත්පසුගිය 12 වනදා ජාඇල පැවති සංවර්ධන කමිටු රැස්විමේදි පාර්ලමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන සහ ශිනාත් පෙරේරා අතර උණුසුම් කථා බහක් ඇතිව තිබුනේ පන්සලක ලබාදිමට ගිය රු ලක්ෂ 2 ක මුදලක් සම්බන්ධයෙනි
මෙම ගැටුමේදි පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධනට  හොරා යැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශ්‍රිනාත් පෙරේරා කියා තිබුන අතර කාවින්ද විසින් ශ්‍රිනාත් පෙරේරාට පිස්සෙක් යැයි අමතා ඇත..
එජාපය නියෝජනය කරන මේ මන්ත්‍රින් දෙදෙනා ප්‍රදේශයේ ජේෂ්ඨ දේශපාලකයන් වු නැසි ගිය දොස්තර ජයලත් ජයවර්ධනගේ සහ හිටපු කථානායක වරයෙකු වන ජෝශප් මයිකල් පෙරේරාගේ   පුතුන් දෙදෙනාය.
හිටපු ශ්‍රිලනිප ඇමති පිලික්ෂ් පෙරේරා විසින් ගුටි කෙලගන්නට ගිය ගැටුම මැදට පැන බේරා ඇතැයිද සැලය