කැනඩාවට ක්‍රිකට් පුරුදු කරන්න පිට්ටනි හදන ලංකාවේ බන්දුල..

0
352

කැනඩාවේ සිටින බහුජාතීන්ට තරඟයක් දෙන අපේ වීරයා.
කැනඩාවේ ටොරන්ටෝ නගරයේ වෙසෙන අපේ ලාංකික සහෝදරයා ඊයේ නවතම ක්‍රීඩා බිමක් විවෘත කලා.මේ ඔහුගේ දෙවැනි ස්ථානයයි.
විවිධ රටවලින් පැමිනි ජනතාව වෙසෙන මෙම පලාතේ තරඟකාරී වෙළඳ පොලක් ඇති මේ ව්‍යාපාරය ඔහු ඉතා මැනවින් සංවිධානය කර අනෙක් ව්‍යවසාකයන් අභාබවා යමින් දෙවන ස්ථානයක් ඇරඹීය.
ක්‍රිඩා කිරීමට ට්‍රැක් කිහිපයක් ද ක්‍රාඩා ඉසව් කිහිපයක්ද සමිත මේ සංකීර්නය අනෙක්වට වඩා පහසුකම් සහිතව ඉදිකර ඇත.

අම්බන්ගොඩ පළාතෙන් එරටට ගොස් වසරනනක අත්දැකීම් ඇති මෙම ලාංකික ව්‍යවසායකයා මෙරටට විශාල ප්‍රසිද්ධික් ගෙන දේ.

රංජිත් බන්දුලහේවා ⁣මොරටු සරසවියේ ඉංජිනේරු අංශයේ අධ්‍යායපනය ලද ඉතාමත් විප්ලවවාදී මතයෙන් යුතු මානව හිතවාදියෙක්වේ.
එහි සිට ඔහු මෙරටට විශාල සේවයක් කර පුද්ගලයෙකි.මෙරටේ ද වි්‍යාපාර කිහිපයක් සද⁣හා ආයෝජනය කර ඇත.
සියළු විස්තර පහත ලිංක් එක තුලින් ලබා ග්න
https://www.facebook.com/soffcricket?mibextid=2JQ9oc

(කමලා අධිකාරිගේ ෆේස්බුක් පිටුවෙනි)