කථිකාචාර්ය මැක්ස්වෙල් රණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ඔවුහු ඉතා වටිනා ඇදුම් තොගයක්ද රැගෙන අල්කදුවැව වතුයායට ගියේ ජනවාරි 13 වෙනිදාය.
කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා අලුත් ඇදුම් ඔවුන් සතු අතර ඒවා ජනතාව අතර බෙදා දුන් අතර තෛපොංගල් දිනට පෙර තමන්ට ලද මේ වටිනා ඇදුම් නිසා ඔවුහු අමානන්දයට පත්වීය. වසන්තකුමාර සෙබස්තියන් මහතා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේය. අරුණ ශාන්ත නෝනිස්