කැල්ටන් අධ්‍යාපන ආයතනය අැරඹේ

0
182

කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කළ කුඩා දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම උදෙසා වන නව අධයාපන වැඩසටහන අද තෙල්වත්ත හන්දියේ පිහිටි කැල්ටන් ගොඩනැඟිල්ලේ තෙවන මහලේදී ආරම්භ විය.  මෙම අවස්තාවට කැල්ටන් සමූහ ව්‍යාපාරයේ සභාපිතිනිය ඇතුළු අධයක්ෂ මණ්ඩලය සහ CIC ඇකඩමියේ දේශිය කළමණාකාරු රිෂාඩ් රහීම් මහතා ඇතුළු ගුරුවර,ගුරුවරියන් හා දෙමාපියන් සහභාගී වූහ. කැල්ටන් ආයතනය විසින් ආරම්භ කළ මෙම අධ්‍යාපන ආයතනය තුළ sip abacus අධ්‍යාපන ක්‍රමවේදය ඇතුළු නව අධ්‍යාපන ක්‍රමවේදයක් අනුගමනය කරමින් කුඩා දරුවන්ගේ  අධ්‍යාපන කුසලතා නැංවීම අරමුණු කර ඇති අතර පුහුණු කාලය සතියේ දින 06 ක් පුරා සිදුකරනු ලබයි.DSC_1156DSC_1169

DSC_1154 DSC_1201 DSC_1204

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here