කැල්ටන් මූලිකත්වයෙන් ජයසුන්දරාමයේ චෙත්‍යයට කොත් පැළදවීමක්

0
110

අද උදෑසන  බෝලවලාන    ජයසුන්දරාමයේ අභිනවයෙන් ඉදිවූ  චෙත්‍යයට කොත් වහන්සේ පැළදවීම කැල්ටන්   සමූහ ව්‍යාපාරයේ  අනුග්‍රාහකත්වෙන්  එහි අධිපති සෝමචන්ද්‍ර ද සිල්වා මහතා , රොෂාන් ද සිල්වා ඇතුලු  පවුුලේ    සැමගේ දායකත්වයෙන් සිදුවිය.     මෙම  කොත් පැළන්දවීමේ අවස්ථාවට  ගරුතර සංඝරත්නය  මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී
විශේෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  මහත්මිය,  පළාත් සභා මන්ත්‍රී
ලලිත් වනිගරත්න ඇතුලු  පිරිසක් සහභාගී වූහ.
මෙම කොත් වහන්සේ  සදහා  සම්පූර්ණ මූල්‍ය දායකත්වය කැල්ටන් සමූහ ව්‍යාපාරය  විසින්
,සිදුකර ඇති අතර මෙම කොත් වහන්සේ නිරාවරණය ඉදිරි දිනකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවීමට නියමිතය.

DSC_0141

DSC_0141