කැල්ටන් සමුහ ව්‍යාපාරයත් පොසොන් සැමරුමට එක්වු වගයි!

0
67

IMG-20190616-WA0004කැල්ටන් කියන්නේ මිගමුවට අවටටත් ගුණත්වයෙන් යුත් පිරිසිදුවට හදපු පාන් සහ තවත් කෑම වර්ග පාරිභෝගිකයන්ට ලබාදෙන්න මුල්වුන ප්‍රධානම පෙලේ බේකරි නිෂ්පාදන ආයතනයක්.මෙවර පොසොන් උත්සවය සමරමින් කැල්ටන් ආයතනයක් පාන් දන්සලක් සංවිධානය කිරිමට පියවර අරන් තිබුනා.එය⁣ට ලැබිල තිබුනෙ ජනතාවගේ ඉහල ප්‍රතිචාරයක්.IMG-20190616-WA0005IMG-20190616-WA0007