කැල්ටන් සමූහ ව්‍යාපාරයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියක් !

0
143

IMG-20191205-WA0015IMG-20191205-WA0019IMG-20191205-WA0020අද කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් ( 05 )නිදහස් වෙළඳකලාප ක්‍රීඩාංගණයේදී සුහද ක්‍රිකට් තරඟාවලියක් පවත්වන ලදී . වසරක් පාසා පවත්වන මෙම තරඟාවලිය සඳහා තරඟ වදින්නේ කැල්ටන් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයින් පමණි . IMG-20191205-WA0012

IMG-20191205-WA0014IMG-20191205-WA0021මේ සඳහා ප්‍රධාන කාර්‍යාලයේ සහ ශාඛා වල සිටින සියළු දෙනා සහභාගී වන බවත්, කැල්ටන් සමූහ ව්‍යාපාරය ආරම්භ කර වසර 37 ක් පිරීම නිමිත්තෙන් අද මෙම තරඟාවලිය පැවැත්වීමට තීරණය කළ බවත්, එහි කාර්‍යමණ්ඩලයේ නිලධාරිනියක් අප සමඟ පැවසීය . මේ අනුව බේකරි සංකීර්ණය , බෙදාහැරීමේ අංශය ආදී අංශ කිහිපයක වැඩ කරන පිරිස් සහභාගීවේ. මෙසේ අද පවත්වන්නේ 10 වන තරඟාවලිය බව මෙහි සංවිධාන කටයුතු වල නියැලී සිටින අවිශ්කා මහත්මිය අප සමඟ පැවසීය .

මෙම තරඟාවලියේදී ජයග්‍රහණය කරන්නන් සඳහා තෑගි සහ කුසලානද සූදානම් කර තිබින .