”කැලි -සන් ”විපක්ෂ නායකයා ලැජ්ජා නැතිව බදු මුදලින් දෙපාරක් රට පනි?

0
53

kali 2මීගමුවේ විපක්ෂ නායකයා යනු කැලි- සන් කෙනෙකි.පසුගිය මාසයේ ඔහු නගරාධිතිගේ අතේ එල්ලිගෙන කෙසේ හෝ රට පැන්නේය.
ඒ චින සවාරියකටය.
මේ ගමනට මහජන බදුමුදලින් ගුවන් ටිකට් පත් සදහා පමණක් වැය වු මුදල රු ලක්ෂ 6කටත් වඩා වැඩිය.
මේ ගමනට නගරාධිපති ඇන්ටනි ජයවීර සහ උපනගරාධිපති එම් සකාවුල්ලා මෙන්ම ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි දයාන් ලංසාද හවුල්ව තිබුණි.
ආණ්ඩු පක්ෂය විසින් කැලි-සන් වෙත ලභා දි ඇති මේ චින මස් කට්ට් මේ දිනවල සුප්පුකරමින් සිටින නිසා යළිත් කිසි දිනක ආණ්ඩුවේ මගඩි ගැන කටක් අරින්නේ නැත.
කෙසේ වෙතත් නගරයේ කිසිදු අකටයුත්තක් ගැන වගේ වගක් නැතිව සිටින කැලි- සන් වෙත දැන් ආණ්ඩු පක්ෂය මැලේසියන් මස් කට්ටක් විසිකර ඇත.
ඇමති ලංසාගේ සිමෙන්ති කොට්ට වලින් දුවට ගෙවල හැදු කැලි-සන්ට මේ මස් කටු දැන් හරිම රසවත්ය.