කැස්බෑවෙකු මස් කරන්නට ගිය අයෙකුට වැඩ වරදි ?

0
65

abi caseමස්කොට විකිණිම සදහා කැස්බෑවෙකු තබාගෙන සිටි පුද්ගලයෙකු පසුගිය දිනක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට තිබුණි.
අදාල පුද්ගලයාට දඩ වශයෙන් රු 30000 ක් මුදලක්  ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කොට තිබුණි