කැස්බෑ දඩයම දිගටම ! තවත් මිය ගිය කැස්බෑවෙක් දුන්ගාල්පිටිය වෙරළෙන් හමුවේ ?

0
348

කැස්බෑ 206කැස්බැවා 203කැස්බැවා 201මීගමුවේ පිටිපන දුන්ගාල්පිටිය සහ බසියවත්ත ප්‍රදේශයන්හිදි මිය කැස්බෑවන් සිරුරු මේ සතිය තුලදි පමණක් 3ක් දකින්නට ලැබුන බව ප්‍රදේශවාසින් පවසා සිටිති.
ඇල්ලිම හෝ ම්ස්කර විකිණිම සපුරා තහනම් කොට ඇති කැස්බෑවුන්  මුහුදු යන ධීවරයන්ගේ දැල්වලට පැටළුන් පසු ඔවුන් බලන්නේ කෙසේ හෝ ලණුවලින් ගැටගසාගෙන ගොඩට රැගෙන විත් රහසිගතව මස් කොට විකුණා දැමීමටය.
මීට මසකට පමණ ඉහතදි මෙසේ ම්ස් කිරිම සදහා කිලෝ 20 ක් පමණ වු කැස්බෑවෙකු ලගතබාගෙන පුද්ගලයෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණ අතර අධිකරණය මගින් ඔහුට රු 30000 ක දඩයක් නියම කොට තිබුන බවද අප වාර්ථා කළෙමු.
ඡායා -අශානෝ කැස්බෑවා 4මේ සතියේම දිනක බසියාවත්ත ප්‍රදේශයේ වෙරළ තිරයේදි කැස්බෑවෙකු මියගොස් තිබුණ අයුරු
abi caseම්සකිරිම කිරිම සදහා ලගතබාගෙන සිටි කැස්බෑවෙකු