ඇල්ලිම හෝ ම්ස්කර විකිණිම සපුරා තහනම් කොට ඇති කැස්බෑවුන් මුහුදු යන ධීවරයන්ගේ දැල්වලට පැටළුන් පසු ඔවුන් බලන්නේ කෙසේ හෝ ලණුවලින් ගැටගසාගෙන ගොඩට රැගෙන විත් රහසිගතව මස් කොට විකුණා දැමීමටය.
මීට මසකට පමණ ඉහතදි මෙසේ ම්ස් කිරිම සදහා කිලෝ 20 ක් පමණ වු කැස්බෑවෙකු ලගතබාගෙන පුද්ගලයෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණ අතර අධිකරණය මගින් ඔහුට රු 30000 ක දඩයක් නියම කොට තිබුන බවද අප වාර්ථා කළෙමු.
ඡායා -අශානෝ