කැස්බෑ දඩයම ?

0
324

කැස්බෑ සතුන් දැල්වලට අසුවු පසු උන් මුදවා මුහුදට දමනු වෙනුවට ගොඩබිමට ගෙනවිත් හොරෙන් හෝ මස්කර විකිණිමේ ජාවාරමක් මේ දිනවල ජයටම කෙරිගෙන යන බැව් මීගමුව බසියවත්ත ප්‍රදේශයෙන් වාර්ථා වේ.
මෙහි දැක්වෙන්නේ එසේ මිය ගිය තවත් කැස්බෑවෙකුුගේ ඛේදනීය ඉරණම පිළිබදව වු ඡායාරූප සටහනකි.
ඡායා- අසානෝ
කැස්බෑවා 1