කෑම කන්නවත් වේලාවක් නැතිව වෙහෙසන ඩෙංගු වාට්ටුවල කාර්ය මණ්ඩලයට කැල්ටන් අතහිත !

0
311

මීගමුව රෝහල තුල දැන් ක්‍රියාත්මක ඩෙංගු වාට්ටු ගණන 8 කි. එහි සේවයේ නියුතු වෛද්‍යවරුන් හෙද හෙදියන් උපස්ථාකකයන් ඇතුළු කාර්ය මණ්ඩල ගණන 200 ඉක්මවයි.පවතින තත්වයන් හමුවේ කෑම ටිකක් කන්නවත් කැන්ටිමකට යාගන්නට වේලාවක් නැතිව මහත්සේ වෙහෙසි කැපවිමෙන් කරන මේ අයගේ සේවය අගයමින් මීගමුවේ ව්‍යාපාරිකයන් විසින් ඩෙංගු කාර්ය මණ්ඩලයට ලබාදෙන” කෙටි ආහාර ” වැඩසටහනට මෙවර එක්ව සිටියේ කැල්ටන් ආයතනයයි.මිපර අපේ ඉල්ලිමට ඉහලින්ම ප්‍රතිචාර දැක්වු රෝෂාන් මහතා ඇතුළු කැල්ටන් සැමට අපේ තුතිය.
image-0-02-06-eb9e5fc1f703b66dd9197dbca2ec4179dc03376ac48da1e74b2409dbb931cc6d-V

Save