කිතුසර 20 වසර සැමරුම

0
105
කිතුසර සැමරුම

 

කිතුසර කණ්ඩායම   විසින් 1992 වසරේදී  ඇරඹූ කිතුණු පුවත්පතක් වන ‘‘කිතුසර“ පුවත්පතෙහි සමාජ මෙහෙවර ට 20 වසරක් පිරීම නිමිත්තෙන්  එහි සැමරුම් උත්සවයක්
පසු ගිය සැප්තැම්බර් 29 වනදා රුක්මණීදේවී සමරු රගහලේදී පැවැත්වීනි. ‘ සත්‍යයට ආරාධනා‘ නමින් නම්කර තිබූ මෙම උත්සවයේ දේශන සදහා
ආචාර්්‍ය සුනිල් විජේසිරිවධන,
ආචාර්්‍ය ගරු ඇලෝයි පීරිස් පියතුමා සහ ආචාර්්‍ය ගරු සහබන්ධු දේවගැතිතුමන්
සහභාගී වූහ.