2007 වසරේ සැප්තැම්බර් මාසයේ දී සරැංගල් සෑදීම සදහා කිඹුලාපිටිය ගගට ගිය පිරිමි ළමුන් දෙනෛකු එවැනිම වලකට වැටී මිය ගියේය. කිඹුලාපිටිය ගග මා ඔයේ අතු ගංගාවක් ලෙස පිහිටා ඇති අතර වැලි ජාවාරම්කරැවන් විසින් මා ඔයේ සිදුකරන ලද වැලි හෑරීම් හේතුවෙන් සැලකිය යුතු ජීවිත ප්රමාණයක් අහිමි වී ඇත.