කිඹුලා බනිස් නම් රන්කාම තමයි!

0
169

IMG_20190717_083102

විදෙස් රටවල සේවය කරන ශ්‍රිලංකිකයන් නිවාඩුවට ලංකාවට ආවම මෙහෙ දේවල් කන්න තියෙන්නේ පුදුම ආශාවක්.එතකොට එයාල රහ ගැන හරියටම හිතනවා.හොද කෑම තියෙන ගැන තියෙන්නේ ලොකු උනන්දුවක් .අපේ ඉතාමත් උනන්දු පාඨකයොත් වෙච්ච සමහරු හොද කිරිතේ එකක් බොනව නම් තාමත් කැමතියි  මිගමු ටවුමේ තියෙන කැල්ටන් එකේ අතින් හදන කිරි තේ එකක් බොන්න.ඒ වගේම කැල්ටන් මාළුපාන් වලට පරණ කැමැත්ත ⁣එලෙසින්මයි.හැබැයි කිඹුලා බනිස් නම් රන්කාම තමයි කියලයි ඒ රහ දන්න හැමෝම කියන්නේ.ලංකාවේ ඉදන් ආයේ ඉතාලියට යන අය කටුනායක රන්කා එකෙන් කිඹුලා බනිස් විශේෂයෙන්ම අරන් යන තරමට ඒ රහට තියෙන්නේ පුදුම කැමැත්තක්.ඒ විතරක් නෙමෙයි රන්කා රොස්පාන් වලට තියෙන්නෙත් තාම ඉහලම තේරිමක්.
ඒ වගේම තමයි උණුසුම් කෝපි එකක් කලපුවේ අසිරියත් එක්ක රසවිදින්න නම් මිගමුවටම තියෙන්නේ එක තැනයි . ඒ තමයි චොයිස් එක.
පොඩි ස්පන්චියක් එක්ක කෝපි එකක් රහට බොන්න කියාපු තැන …
ranka