මේ සම්බන්ධයෙන් මීගමුව රථවාහන පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක මහතා වෙත කියා සිටි අවස්ථාවේ ඔහු පැහැදිලි කර සිටියේ එම ස්ථානයේ බස් රථ නොනවත්වන ලෙස රියදුරන් හට කියා තිබුණද ඔවුන් විසින් එය පිළිනොපදින බවය,
ඉදිරියේදි ඒ ගැන දඩුවම් කරන්නට සිදුවන බවද කියා සිටියේය
Save