කියුබානු සිනමා උළෙලක් දංකොටුවේදි

0
155
2
කියුබානු තානාපතිවරිය පිළිගත් අවස්ථාව

කියුබානු තානාපති කාර්යාලය, සංස්කෘතික මධ්‍යස්ථානය දංකොටුව ,සහ ජනතා සංස්කෘතික එකතුව විසින් සංවිධානය කරනු ලබන කියුබානු චිත්‍රපට උළෙලක් 2011 ජනවාරි 28,29,30 යන දිනවල දංකොටුව සංස්කෘතික මධ්‍යස්ථානයේදි පැවැත්විණි.
මෙහි සමාරම්භක අවස්ථාව සදහා ශ්‍රි ලංකාවේ කියුබානු තනාපතිවරිය වන නිල්ෂියා කස්ත්‍රෝ ගුවේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2011 ජනවාරි 28 වන දින සවස 2.30 ට ආරම්භ විය.