කිරිස්පයෙකු සහ මවක් මහ රෑ භිතියට පත්කළ මන්නාරමේ තිරිසන්නු

0
252

sunesh wife 1යුද්ධය අවසන්ව වසර 4 කට වඩා ගෙවි ගොසින්ය. එහෙත් උතුෙර් ජනයාට සමාන්‍ය ජිවිතය තවමත් ලගා වි නැත.සිය සැමියා සමාජ වැඩ වලනියැලි සිටින මහ රැ මේ නිවසේ තම අතදරුවා සහ කුඩා පුතු හා සිටි මේ කාන්තාව බියට පත් කරමින් පැය භාගයක් තිස්සේ නිවසට ඇතුළුවිමට ඇති කම්බි ඉරා දමමින්  තැත් කර ඇත.
මෙය සිදුවන්නේ ලෝකයටම බෙර ගසා පොදුරාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය සමුළුව නිමවි එහි සභාපතිත්වයට ශ්‍රි ලංකා ජනාධිපති පත්ව සතියක් ගෙවි යන්නටත් මත්තෙනි.මේ භිතිය නිසා තම සැමියාගේ ජිවිත අවධානම පමණක් නොව දිනපතා බියෙන් දිවිගෙවිමට මේ කාන්තාවට සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here