මීගමුවේ කුඩා බෝට්ටුවලට අද සාලයා මාළු විශාල තොගයක් අසුවි තිබේ.මේ හේතුවෙන් මිළ ඉතා පහලට ගොස් තිබේ.පොසොන් පෝය බැවිනුත් ඇදිරි නිතිය නිසාවෙනුත් මාළු ගැනුම්කරුවන් නොපැමිණිම නිසා කිලෝවක මිළ රු 30ක් තරම් පහලට බැස තිබේ.අද රැකියාවට ගොස් තිබුන සෑම බෝට්ටුවකටම යහමින් අසුවි ඇත්තේ සාලයන්ය.