වයස අවුරුදු 4 ක් සහ මාස 6 ක් වයසැති දරුවෙකු කොරෝනාදැයි සැක සහිතව මිගමුව රෝහලට ඇතුලත් කොට තිබුනේ පසුගිය 3 වනදාය.
මීගමුව අක්කර 50 ප්රදේශයේ පදිංචි මෙම දරුවාගේ කොරෝනා පරික්ෂණ වාර්ථාව අද සවස මිගමුව රෝහලට ලැබි තිබුණ අතර එයට අනුව කොරෝනා වෛරසය අසාදිත වි ඇති බව තහවුරුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
මේ දරුවාගේ පවුලේ අනෙකුත් අය ගැන කඩිනමින් විමර්ශණයන් කිරිමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් දක්වා සිටි.