කුඩා දැරියක් අපයෝජනය කොට ඝාතනය කරලා .. !

0
72

Chaild-2020.07.16මෙරට කුඩා දරුවන් අපයෝජනයට ලක්විම පිළිබදව පුවත් නිරන්තරයෙන්ම වැඩිවෙමින් තිබෙන්නේ අනාගතය පිළිබදව බරපතල බියකරු තත්වයක්ද නිර්මාණය කරමිනි.
පසුගියදා මිගමුවෙන් වාර්ථා වු වයස අවුරුද්දක් සහ මාස 4 ක්   කුඩා දැරියක අමානුෂිකව දුෂණය ලක්ව පසුව මිය යාමේ අපරාධය පිටුපස සිටින පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුන අතර ඔහු මිය ගිය දැරියගේ මවගේ අනියම් ස්වාමිපුරුෂයා බව පොලිසිය පවසයි.
මෙසේ අවසානාවන්ත ලෙසින් මිය ගොස් තිබෙන මේ කුඩා දැරිය සිය මවද සමගින් ජිවත්ව ඇත්තේ මිගමුව සා.පිතර විදුහල ඉදිරිපිට හැමිල්ටන් ඇල හරහා වැටි අබින් පාලම යටය.
පොලිසිය පවසන පරිද මෙම අපරාධය සිදුව ඇත්තේ මිගමුව පෙරියමුල්ලේ රාත්‍රි හෝටලයක වැසිකිලි කාමයරක් තුලදිය.
පසුගිය 16 වෙනිදා පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළිව තිබුනේ මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවය.

 

..