කුණාටුවෙන් ජීවිත අහිමිවූ ධීවරයන් සැමරේ

0
73

අද සවස මීගමුව සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී  පසුගිය කුණාටු තත්ත්වය නිසා අහිමි වූ සියලු ධීවරයන් සහ ඒයින් විපතට පත් මීගමුවේ ධීවරයන් සමරා දිව්‍ය පූජාවක් පැවැත්විණි. මෙම දිව්‍ය පූජාවට අනුනායක ගරු පැට්‍රික් ප්‍රනාන්දු පියනම ඇතුළු ප්‍රදේශයේ කතෝලික පියවරුන් ද සහභාගී වුහ. මෙම අවස්ථාවට කුණාටුවෙන් මියගිය ධීවරයාගේ පවුලේ සාමාජියන් මෙන්ම තවමත් අතුරුදහන්ව ඇති එම්.ඇන්තනී රොබින්සන් මහතාගේ පවුලේ සාමාජිකයන් ද සහභාගී වූහ.
DSC02562
DSCN0149

DSCN0141