කුණාටුව මැද මීගමුවේ බෝට්ටු දෙකක් අනතුරට

0
94

ඊයේ (29) රාත්‍රියේදී දිවයිනේ වෙරළාසන්නව හැමූ තද සුළං තත්ත්වය නිසා මුහුදේ ධීවර රස්සාවේ යෙදී සිටි ධීවර බෝට්ටු වලට ද හානි සිදුවී තිබුණි. ඊයේ රාත්‍රියේ ධීවර කටයුතු  වල නිරත වී සිටි මීගමුවේ ධීවර බෝට්ටු 2කක් ද දෙහිවලට ආසන්න මුහුදේදී අනතුරට ලක්වී ඇති බවත් එහිදී ධීවරයින්ගේ ජීවිත ඛේරාගෙන ඇති අතර බෝට්ටු මුහුදේ ගිලී ඇති බව මීගමුව ධීවර කාර්යාල තොරතුරු යෙන් වාර්තා විය. boat