කුණු වලෙන් ගොඩයන්න හදන මන්ත්‍රි තුන්කට්ටුව කව්ද ?

0
85

kunu ngb 22kunu NGB 20මීගමුවේ සමස්ථ ජනයාගේ ප්‍රධාන ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ කුණු ප්‍රශ්ණයයි. එහෙත් ආණ්ඩුපක්ෂයේ ඇතැම් දේශපාලකයන්ගේ ප්‍රධාන ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ බරපතල අර්බුදයක මට්ටමට පැමිණ තිබේන කුණු ප්‍රශ්ණයෙන් ගානක් කපා ගන්නේ කෙසේද යනුවෙනි.ඒ කුණුදැමිම සදහා ඉඩමක් මිළට ගැනිමේ ගණුදෙනුව හරහාය.
මේ සදහා නිතර මුණ ගැහෙන ආණ්ඩු පක්ෂ ජේෂ්ඨයෝ තිදෙනෙකු නම් තැන තැන කියැවෙන්නට පටන් ගෙන තිබේ.එපමණක් නොව ඔවුන්වැඩි වශයෙන්ම සවස් යාමයේ මුණ ගැහෙන හෝටලයක් ගැනද කියැවේ.
කුණුවලින් ගොඩයෑමට මෙහෙයුමක යෙදෙන මේ අය ගැන තවත් තොරතුරු හැකි ඉක්මනින් ඔබට හෙළිකරන්නෙමු.