කුණු වලේ ගින්නේ දුමාරයෙන් සකාගේ මැතිවරණ සටන වැසි යයිද ?

0
39

කොච්චිකඩේ කුණු වල ඉක්මනින් නිවා දැමිම සදහා පියවර නොගැනිම ගැන පැතිර යන ජනතා අප්‍රසාදය ආණ්ඩු පක්ෂ අපේක්ෂකයෙකු වු එම් සකාවුල්ලාගේ මැතිවරණ සටනටද බලපෑ හැකි බව නම සදහන් කිරිමට අකැමැති වු ප්‍රදේශවාසියෙකු මිපුරට පැවසිය.
ඔහු තවදුරටත් පවසා සිටියේ කුණු වලේ ඇවිල ගිය ගින්න ඉක්මනින් නිවා දමන්නට අදාල බළධාරින් කටයුතු ඉක්මනින් කටයුතු නොකිරිම හිතාමතාම සිදු කරමින්  සකාවුල්ලා පිළිබදව අප්‍රසාදයක් නිර්මාණය කළා විය හැකි බවය.saka