කුණු ව්‍යාපෘතිය ගැන මීගමු නගරාධිති කුට්ටිදූවේ ජනතාව රවට්ටලා ?

0
91
dav

මීගමුව කුට්ටිදුවේ ඉදිකිරිමට සැලසුම් කර ඇති කුණු ව්‍යපෘතියකට එරෙහිව දැවැන්ත විරෝධයක් කුට්ටිදුවේ ජනතාවගෙන් එල්ල විම මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසකගේ සහයද ඒ අයට ලැබි තිබුණ පසුබිමක ජනවාරි 06 වෙනිදා සවස කුට්ටිදුවේ පැවැති රැස්විමකදි ජනතාවට මිගමුව නගරාධිපතිවරයා කියා තිබුනේ කුණු ව්‍යාපෘතිය නවත්වා දමන බවය.

එහෙත් මෙම පිළිබදව ඊයේ පැවැති මහසභාවට යලිත් වරක් මුදල් කාරක සභා අයිතමයක් ලෙසින් මේ කුණු කථාව පැමිණි අවස්ථවේදි නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන විසින් නගරාධිපතිවරයාගේන් ප්‍රශ්ණ කර තිබුනේ ජනතාවට මෙම ව්‍යාපෘතිය නවත්වන බව කි ඔබතුමා යළිත් වරක් මේ කරුන මහසභාවට ගෙන්නේ ඇයිදැයි කියාය.
එහිදි ඔහුගේ සෘජු පිළිතුරේ හරය නම් දේශපාලනය නිසා ජනතාවට එසේ කි බවත් එහෙත් කව්රු මොනාව කිව්වත් මේ කුණු ව්‍යපෘතිය දිගටම කරගෙන යන බවත්ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here