ඒ ප්රජාතන්ත්ර විරෝධි කුමන්ත්රණය පරාජය කිරිම සදහා එකාවන්ව ජනයා පෙළගැසුණි.
එක්සත් ජාතික පෙරමුණ විසින් කැදවා තිබුන අවසන් විරෝධතාවයට පාක්ෂිකයන්ට අමතරව විවිධ ක්ෂේත්ර නියෝජනය කරමින් දහස් ගණනින් එක්ව එක්ව සිටිමද විශේෂත්වයකි.
එය එක්ලක්ෂ පනස්දාහක් පමණ වන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු අවධාරණය කළේය.
ජනපති සිරිසේන සහ රාජපක්ෂලා එක්ව දියත් කළ කුමන්ත්රණය ප්රජාතන්ත්රවාදය අගයන සිහළ දමිළ මුස්ලිම් සැමගේ ශක්තිමත් මැදිහත්විමකින් පරාජය කරන ලදි.
ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂිම සටනක් ප්රජාතන්ත්රවාදය සදහා වු දින 52 දෙකේ අරගලය සනිටුහන් වනු ඇත.