එසේම ඉදිරියේදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවද මන්ත්රී හර්ෂද සිල්වා මහතා පවසයි. ආණ්ඩු පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වූ පළමු මන්ත්රීවරයා වන්නේ මනූෂ නානායක්කාර මහතායි. ඔහු සන්ධානයට එක්වීමට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළේය.
මේ අතර ඊයේ පැවැති කුමන්ත්රණ ආණ්ඩුවට එජාප මන්ත්රිවරුන් 5 දෙනෙකු එක්වෙනවා යැයි ඒකාබද්ධ විපක්ෂයේ දේ ශපාලකයෙකු පුවත් පත් සාකච්ජාවකදිද පවසා තිබුණද එය පැහැදිලි පුස්සක් බවට පත්විය
ජනපති සිරිසේන තමාට 113 ක් ඇතැයි කියු විලාශයෙන්ම ඔහුට ඒ ගණන කිසිසේත්ම සම්පුර්ණ කරගැනිමට නොහැකි බව හෙළිවිය.
ජනාධිපතිවරයා විසින් ඊයේ කරන්නට යෙදුන අශිලාචාර කථාව හමුවේ ප්රගතිශිලි ශ්රිලනිප මන්ත්රිවරුන්ද බලවත් අවුලකට පත්ව ඇතැයිද වාර්ථා වේ .
මේ සියල්ල හේතුකොට ගෙන රාජ්ය නායකයා විසින් දියත් කරන ලද කුමන්ත්රණය පරාජය කිරිමේ තිරාණාත්මක වෙනස්කම් රැසක් ඉදිරි දිනකිපය තුල දි කරලියට පැමිණෙනු ඇත.