කුරණට ඩෙංගු බෝකරන මේ කැල එළිකරන්නෙ කවදාද ?

0
62

කුරණ දුම්රිය ස්ථානය අවට ඇති මේ කැලැ එළිකොට පිරිසිදු කර තැබිමට පියවර ගතයුතු යැයි ප්‍රදේශවාසින් අදාල බලධාරින්ට දන්වා සිටියදි ඔවුන් කියා ඇත්තේ ඒ ගැන ලිඛිතව ලබාදෙන ලෙස යැයි කුරණ ග්‍රාම නිළධාරි මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට විශාල ඩෙංගු රෝගින් සංඛ්‍යාවක් දැනටමත් කුරණ ප්‍රදේශයෙන් වාර්තා වි ඇත.tmp_20398-image-0-02-06-24424d5724956caf900c55184e3759c052c6804c52123f7962d9714aced8efc0-V-1454287743

Save