කුරණ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක තරුණියකට ඉතාමත් අමානුෂික ලෙසින් පහර දුන් පුද්ගලයන් 5 දෙනාගෙන් දෙදෙනෙකුව අල්ලා ගැනිමට මේ වන ව්ට පොලිසිය සමත්ව ඇත.


මෙම ම්ලේච්ඡ පහර දිමට එක්ව සිටි අය අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ද සිටින බව ප්‍රදේශවාසිහු පවසා සිටින අතර මේ පිරිසේ එක් අයෙකු ඉතාලියේ සේවය කරන අයෙකුය.
කෙසේ වෙතත් තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිතව තිබේ.