කුරණ ග්‍රැන්ඩිසා හෝටලයේ අනවසර ඉදිකිරිම් ගැන මීගමු එජාපය නිහඩ ඇයි ?

0
68

Unp win 4අපදන්නා තරමින් මීගමුව ඉතිහාසයේ කලපුව අරභයා සිදුකර ඇති දැවැන්තම අනවසර ඉදිකිරිම සිදුකර ඇත්තේ මීගමුව කුරණ ග්‍රැන්ඩිසා හෝටලයේ හිමිකරුවන් විසිනි.
එහෙත් අවාසනාව වන්නේ මේ බරපතල විනාශය ගැන මීගමුව එක්සත් ජාතික පක්ෂය බිහිසුණු නිහැඩියාවක් අනුගමනය කිරිමයි.
දෙදෙනෙකුටත් දෑත බදා අල්ලන්නට බැරි අන්දමේ දැවැන්ත කෝන්ක්‍රිට් කණු විශාල ප්‍රමාණයක් කලපුවේ ඉදිකර තිබේ
පසුගිය දිනවල මේ හෝටලය විසින් කුරණ ගම්මානයට ඩෙංගු මරබිය ඇති කිරිමට මුල්විම ගැනද එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරින් සිටියේ නිහඩවය.