කුරණ ඩෙංගු වැඩිමට හේතුව හෙළිවේ !

0
47

tmp_14653-image-0-02-06-9a57cd444936653f65bd8c0c3b241c6c37fe0a311e3700012120479786256a96-V1399427438පසුගිය කාලය තුල කුරණ ප්‍රදේශය පුරා සිඝ්‍රයෙන් ඩෙංගු  රෝගය පැතිර යාමට හේතුව පිළිබදව දැනටමත් විවිධ අදහස් පළවන්නට පටන්ගෙන තිබුණද වඩාත් සමිපය තත්වය විමර්ශණය කිරිමේදි කැපි පෙනෙන එක් හේතුවක් හෙළිවේ.එනම්  විධිමත් සැලැස්මකට අනුව ඩෙංගු රෝගින් හමුවු කලාපය තුලදුමායන කටයුත්ත නිසි ලෙසින් ඉටුකර නොතිබිම කැපි පෙනෙන කරුණක් බවය
ඩෙංගු රෝගියෙකුගේ හදුනාගැනිමේන් පසු පසුදිනම දුමායනය නොකළේ නම් පෙර ලෙඩාට ඩෙංගු බෝකල මදුරුවා තවත් අයට දෂ්ට කරමින් ඩෙංගු බෝකරද්දි එය නවතා ලිම හෝ  පාලනය කළ හැක්කේ නිසි ලෙස දුමායනය සිදුකරන්නේ නම් පමණි.
එහෙත් මොන හේතුවක් නිසා හෝ කුරණදි එය සිදුව නොමැත.. එසේ නම් කව්ද මේකට වගකිවයුත්තේ ?