ඩෙංගු රෝගියෙකුගේ හදුනාගැනිමේන් පසු පසුදිනම දුමායනය නොකළේ නම් පෙර ලෙඩාට ඩෙංගු බෝකල මදුරුවා තවත් අයට දෂ්ට කරමින් ඩෙංගු බෝකරද්දි එය නවතා ලිම හෝ පාලනය කළ හැක්කේ නිසි ලෙස දුමායනය සිදුකරන්නේ නම් පමණි.
එහෙත් මොන හේතුවක් නිසා හෝ කුරණදි එය සිදුව නොමැත.. එසේ නම් කව්ද මේකට වගකිවයුත්තේ ?