කුරණ රජයේ ඉඩම් වල අනවසර ඉදිරිකිරිම් රැල්ලක් ? අවසර දුන්නේ නගරාධිපතිද ?

0
425

මිගමුව කුරණ මේජර් රාජ් ක්‍රිඩාංගනය අසල මහනගර සභාවට අයිති ඉඩමක මේ දිනවල අනවසර ඉදිකිරිම් කිපයක් සිදුකරමින් ඇති බව වාර්තා වේ.

මේ සදහා අවසර ලබා දි ඇත්තේ මිගමුව නගාරධිපති දයාන් ලංසා විසින් යැයිද කියැවේ .

පළාත් පලාන ආයතනවල නිල කාලය අවසන් වෙමින් කොමසාරිස් පාලනයක් ගැනත් දේශපාලන සමාජය තුල කථාබහට ලක්වෙමින් තිබියදි මෙවැනි අනවසර ඉදිරිකිරිම් සිදුවිමෙන් පැහැදිලි වන්නේ මිගමුවේ  අන්ත දුෂිත නගර පාලකයන්ගේ කූප්‍රකට කුමන්ත්‍රණවල තරම පිළිබදවය.

මේ ගැන මේ ප්‍රදේශයේ ආදල මන්ත්‍රිවරයා ගෙන ඇති පියවර මොනවාද ?