අප විසින් කළ විමසුමකට පිළිතුරු දෙමින් තවදුරටත් කියා සිටියේ මෙහි මුළු ආයෝජනය රු ලක්ෂ 1500 ක් පමණක් වන බවය.
මෙම ඉඩම කලින් යොදාගෙන තිබුනේ අති සුබෝපහෝගි නිවාසයන් ඉදිකිරිමේ ව්‍යාපෘතියක් සදහාය .එහිදි ඇතැමුන් අත්තිකාරම් පවා ගෙවා තිබුණි.
ඒ කිසිවෙකුටවත් පාඩුවක් නොවන ලෙසින් සියළු ගණු දෙනු බේරා හමාර කර ඇති බවද පැවසේ.
එහෙත් අපගේ ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කර සිටින්නේ මෙහි ඉදිකිරිම් කටයුතු ගැන විමර්ශනය කිරිම සදහා බොරළු සමන්ත නැමැත්තා නිරන්තරයෙන්ම එහි යන එන බවයි.