දේශපාලන අධිකාරියේ පුර්ණ ආශිර්වාදය යටතේ ඉදිවෙමින් ඇති මේ අති සුපිරි හෝටලයේ හිමිකරුවන් කලපුවේ කොටසක්ද හෝටලයේ පරිහරණය සදහා යොදාගැනිමට ඇති සුදානම් ගැන මීගමුවේ ප්රාදේශිය ලේකම් කාර්යාලය මේ වන විටත් දැනුවත් කරන්නට ප්රදේශයේ ධිවර ක්රියාකාරින් පියවර ගෙන ඇතැයි වාර්ථා වේ.