කුරණ සුපිරි හෝටලයට සති දෙකක් කල් දෙයි….. නැතිනම් නඩු ?

0
111

general_front_2මීගමුව කොළඹ මාර්ගයේ කුරණ ප්‍රදේශයේ කලපුව සමිපයේ ඉදිකර ඇති අති සුඛෝපහෝගි හෝටලය සහ උත්සව ශාලාවේ හිමිකරුවන් විසින් සැලසුම් සහගතව කලපුව ඇල්ලිමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව ප්‍රදේශවාසිහු අදාළ බලධාරින් හට දැනුවත් කර ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයා කියා සිටියේ ‘ග්‍රැන්ඩීසා’ හෝටලයේ හිමිකරුවන් හට කලපු සිමාවේ කර ඇති අනවසර ඉදිකිරිම් ඉවත් කර ගැනිම සදහා සති 2 කක් කල් දි ඇති බවය.
නැතිනම් නිතිමය ක්‍රියාමාර්ගයකට යන බවද ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here