මෙම හෝටලයේ එක් ප්‍රකාශිත හිමිකරුවෙකු වන ඩන්ස්ටන් ගොළුහේවා මහතා විසින් ඊයේ දිනයේ මාධ්‍යවේදින් කිපදෙනෙකුටම පුද්ගිලකවමට දුරකථන ඇමතුම් ලබාදි ඇති අතර ඇතැම් මාධ්‍යවේදින්ව හෝටලය තුලටම කැදවා හොදහැටි සංග්‍රහ කොට ප්‍රවෘත්තිය පළනොකරන තැනට කටයුතු යොද ඇතැයි වාර්ථා වේ.
ප්‍රදේශයට මහත් තර්ජනයක් ඇතිකළ මේ පුවත එක්තරා මාධ්‍යවේදියෙකු විසින් තමන් සේවය කරනු ලබන විද්‍යුත් මාධ්‍ය ආයතනය වෙත යවා තිබුනද ඉහලින් ලැබි ඇති බලපෑමක් නිසාවෙන් මේ පුවත පළනොවුන බව කියැවේ.
මෙවන් අවස්ථාවලදි මීගමුවේ ප්රවෘත්ති පළනොකර සිටිමට වඩාත් ප්‍රසිද්ධියක් උසුලන එක්තරා විද්‍යුත් මාධ්‍යකරුවෙකු හෝටලය තුලට ගොස් සිටි බවද ප්රදේශවාසිහු කියති.